2024 ඔක්‍තෝබර් 28, පෙ.ව. 12:08
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් 2447 දෙනෙකු පිටත්ව ගොස් ඇත.
ඒ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය.
එමෙන්ම, අදාළ ක්ෂේත්‍රයේ රැකියා සදහා තවත් 61 දෙනෙකුට පිටත්ව යෑමට ගුවන් ටිකට් පත් ලබා දීම සිදු කෙරුණා.
මේ අතර, ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා 5000 ක් වෙනුවෙන් පුහුණු පිරිස් සදහා අයදුම් කිරීමේ හැකියාව පවතින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේ ය.
කෙසේ වෙතත්, www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ සදහා අයදුම් කිරීමට හැකියාව පවති.
2026 මැයි 04, ප.ව. 3:44
2026 මැයි 04, ප.ව. 2:37
2026 මැයි 04, ප.ව. 12:53
2026 මැයි 04, පෙ.ව. 11:09
2026 මැයි 04, පෙ.ව. 10:38
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26