2024 ජූලි 23, පෙ.ව. 12:02
අකුරට වැඩ කිරීමේ ගුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තුළ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ලංකා ගුරු සේවා සංගමය ද සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ සමස්ත රටේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හෝ වැඩවර්ජන නතර කිරීමේ තීන්දුව කේ.ඩී. ලාල්කාන්තට හෝ වෙන කිසිවෙකුට හෝ ගත නොහැකි බවයි.
එය තීන්දු කරන්නේ ඒ ඒ ක්ෂේත්‍රවල වෘත්තීය සමිති බවත් රටේ ප්‍රශ්න විසඳා ගැනීමට සමාජවාදය එන තුරු බලා සිටිය නොහැකි බවත් හෙතෙම සඳහන් කළා.
2026 ජූනි 26, පෙ.ව. 10:31
2026 ජූනි 26, පෙ.ව. 12:19
2026 ජූනි 26, පෙ.ව. 12:18
2026 ජූනි 26, පෙ.ව. 12:16
2026 ජූනි 26, පෙ.ව. 12:15
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26