2026 මැයි 10, ප.ව. 7:11
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ හදිසි මරණය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.
තවද කොළඹ අපරාධ කොට්ඨාශය අරවින්ද ද සිල්වාගේ බිරිඳගෙන් සහ එම නිවසේ සිටි තවත් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
අරවින්ද ද සිල්වාගේ බිරිඳ වන අනුෂ්කා විජේනායකගේ බාල සහෝදරියක වන නියෝමාලි විජේනායකගේ සැමියා වන්නේ කපිල චන්ද්‍රසේනයි.
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:54
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:05
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 10:52
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 10:37
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 10:04
03-09-26
03-09-26
31-08-26
31-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
16-08-26
16-08-26
26-07-26
26-07-26
03-07-26
03-07-26
16-06-26
16-06-26
13-06-26
13-06-26
11-06-26
11-06-26
05-06-26
05-06-26
31-05-26
31-05-26