2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:09
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික වන මේ වන විට රැඳවුම් භාරයේ සිටින කෙහෙල් බද්දර පද්මේ නොහොත් මන්දිනු පද්මසිරි විසින් සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් මිලදිගෙන ඇති බවට කරුණු අනාවරණය වි ඇති දේපල ක්‍රියාවිරහිත කර තිබෙනවා.
ඒ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශය විසින්.
ඒ අනුව කෙහෙල් බද්දර පද්මේට අයත් කෝටි පහක වටිනාකමකින් යුත් පර්චස් 29ක ඉඩමක් මෙලෙසෙ ක්‍රියාවිරහිත කර තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 1:15
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:00
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 10:16
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:36
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:16
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26