2023 අගෝස්‍තු 31, පෙ.ව. 9:50
පිටස්තර පුද්ගලයන් ඇතුළු වීම හේතුවෙන් කුරුන්දි විහාරයේ ගැටලු ඇති වීම සිදු වන බවත්, එම නිසා එම ප්‍රදේශයට පැමිණෙන පිටස්තරයන්ට පුරාවිද්‍යා පනත යටතේ ක්‍රියාමාර්ග ගැනීමට දැනුම් දුන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
පෙරේදා (29) ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැකීමට මහනුවර ප්‍රදේශයට ගිය අවස්ථාවේ දී අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී හිමියන් සමඟ කළ සාකච්ඡාවේ දී මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
එම ප්‍රදේශයේ සිංහල , දෙමළ සහ මුස්ලිම් ජනතාව මීට පෙර සමගියෙන් ජීවත් වූ බවත්, එබැවින් තවදුරටත් පිටින් කිසිවෙකු සම්බන්ධ කර නොගැනීමට ඔවුන් තීරණය කර ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.
2025 ඔක්‍තෝබර් 17, ප.ව. 3:40
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 10:40
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 10:23
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 10:11
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:13
17-10-25
17-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
15-10-25
15-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
13-10-25
13-10-25
11-10-25
11-10-25
11-10-25
11-10-25
04-10-25
04-10-25