2026 ජූනි 15, පෙ.ව. 10:07
රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන තෙක් රජය පාර්ශවයෙන් කිසිදු දැනුම්දීමක් සිදු කර නොමැති බව මිහින්තලා රජමහ විහාරාධිපති, පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසති.
උන්වහන්සේ සඳහන් කළේ, රජයෙන් සහාය නොදැක්වූව ද තමන්ට හැකි උපරිමයෙන් මිහිඳු පෙරහැර සහ පොසොන් උත්සවය කිසිදු අඩුවක් සිදුනොකර පැවැත්වීමට තමා කටයුතු කරන බවයි.
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:31
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:18
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:13
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:07
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:05