hit counter

2026 අගෝස්‍තු මස 31 වන සඳුදා

2025 මැයි 02, පෙ.ව. 12:30



ඉදිරි මැතිවරණයේ දී සියයට හැත්තෑ ගණනක් ඡන්ද ගෙන ප්‍රමාණවත් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි පවසයි.

“මේ මැතිවරණ ක්‍රමය හදලා තියෙන්නේ ආණ්ඩුවට නෙමෙයි, විපක්ෂෙට වාසි විදිහට. මේ මැතිවරණ ක්‍රමය ඉස්සර අපට ෂෝක්. දැන් අවුල්. දැන් ආණ්ඩුවේ නෙ ඉන්නේ. ඇත්ත කියන්න එපෑ.. කලින් ටොප්.”

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාතික ජන බලවේග ජන හමුවක් අමතමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: