hit counter

2026 ජූනි මස 23 වන අඟහරුවාදා

2025 මැයි 29, පෙ.ව. 12:03



ජාතික ජන බලවේගය තවමත් පුළුල් කොට අවසන් නොමැති බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

පසුගිය මැතිවරණ තුනම ජයග්‍රහණය කළ ද ඉදිරියේ දී එක එක ක්‍රම සහ විධි ඔස්සේ තව දුරටත් සිය පක්ෂය පුළුල් කිරීමට කටයුතු කරන බව ඇමතිවරයා ප්‍රකාශ කරයි.

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී තමන්ට වැඩි බලයක් ලැබුණු එහෙත් බහුතරය අහිමි ආයතනවල සෙසු කණ්ඩායම් ද එකතු කර ගෙන බලය පිහිටුවමින් පක්ෂය තවත් පුළුල් කරන බවයි, ඇමති ලාල්කාන්ත අවධාරණය කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: