hit counter

2026 සැප්‍තැම්‍බර් මස 02 වන බදාදා

2025 ජූලි 05, පෙ.ව. 12:06



ඉන්ධන මිල යම් අවස්ථාවක ක්‍රම වේදය අනුව වැඩි කළ යුතු නම් වැඩි කරන බවත් අඩු කළ යුතු නම් අඩු කරන බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

එසේ නොමැතිව විපක්ෂ නායක කී පළියට හෝ ජනතාව උද්ඝෝෂණ වැඩ වර්ජන කළ පළියට හෝ ජාතික වශයෙන් ගතයුතු ප්‍රතිපත්තිමය තීරණ නොගෙන නොසිටින බවයි, ඔහු අවධාරණය කළේ.

එහෙම නැති වුවහොත් මේ රට නැවතත් කඩා වැටීමට ලක්වන බව ද ඇමති ලාල් කාන්ත ප්‍රකාශ කරයි.

කඩා වැටුණු රට දැන් යම් මට්ටමක ගමන් කිරීම පිළිබඳ ජනතාව සතුටු විය යුතු බව ද හෙතෙම පෙන්වා දෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: