2025 ජූලි 28, පෙ.ව. 12:08
ජනාධිපතිවරයාට දැනට වඩා අති දැවැන්ත ආරක්ෂාවක් ලබා දිය යුතු බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අවශ්‍ය නම් ඒ සඳහා හෙලිකොප්ටර් ද භාවිත කළ යුතු බවයි.
අධිවේගයේ ජනාධිපතිවරයා යන බව සඳහන් කරමින් පසුගියදා වීඩියෝවක් නිකුත් කර තිබූ බවත් ජනාධිපතිවරයා යන ස්ථානයට තවත් අනිවාර්යෙන් යා යුතු පිරිසක් ඇති නිසා එහි රථ පෙළක් ගමන් කරන බව ද හෙතෙම පෙන්වා දෙයි.
මෙම රථ පෙළ පසුගිය ආණ්ඩු සමයේ සිදුවීම් සමග සමාන යැයි ප්‍රකාශ කිරීම ඉතාම මෝඩ මතයක් බව ද ඇමති ලාල්කාන්ත සඳහන් කරයි.
උත්සව අවස්ථාවක් අමතමින් ඔහු මේ බව කීය.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26