2024 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:02
ණය ලබා නොගෙන ආණ්ඩුවක් කරනවා යැයි සිය පක්ෂය කිසිදු අවස්ථාවක ප්‍රකාශ කොට නැතැයි ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
සිය පක්ෂයේ කිසිදු නායකයෙකු එවැනි ප්‍රකාශයක් සිදුකොට ඇත්නම් එය සාක්ෂි සහිතව ඔප්පු කරන ලෙස ද ඔහු අභියෝග කරයි.
සිය පක්ෂයේ නායක, ජනාධිපති අනුර දිසානායක සෑම අවස්ථාවක අවධාරණය කළේ ණය අපරාධයක් නොවන බව යැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.
ණය ආධාර ලබා ගෙන හොරකම් නොකර නාස්ති නොකර විධිමත් ලෙස ආයෝජනය කළ යුතු බවයි, ලාල්කාන්ත සඳහන් කළේ.
සිය ආණ්ඩුව අවශ්‍ය නම් ණය ලබා ගන්නා අතර ඒවා නාස්ති නොකර ඵලදායි ලෙස ආයෝජනය රන බව ද ඔහු කීය.
2026 ජනවාරි 24, ප.ව. 7:44
2026 ජනවාරි 24, ප.ව. 7:41
2026 ජනවාරි 24, ප.ව. 7:07
2026 ජනවාරි 24, ප.ව. 1:55
2026 ජනවාරි 24, ප.ව. 1:52
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
22-01-26
22-01-26