2026 අප්‍රේල් 21, පෙ.ව. 10:31
ජාතික ජන බලවේගයේ දේශපාලනය කරනුයේ ඉන්න හිටින්න ගෙයක් නැති බැංකුවේ සතයක් නැති නායකයන් යැයි සිතීම වැරදි බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි.
රටේ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට ගොඩනැඟුණු මධ්‍යස්ථානය මාලිමාව බවත් එතුළ විවිධ ආර්ථික මට්ටම්වල අය සිටින බවද ඔහු පෙන්වා දෙයි.
ඇමති ලාල්කාන්ත සිටුවරයෙකු නම් තමන් සතුටු වන බවත් ගැටලුවක් වන්නේ ඔහු හිඟන්නෙක් යැයි කීවේ නම් බවද දේවානන්ද සුරවීර අවධාරණය කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ලාල් කාන්ත සිටුවරයෙකු බවට සමාජයේ කතා කරන්නේ යැයි මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.
2026 අප්‍රේල් 23, පෙ.ව. 11:37
2026 අප්‍රේල් 23, පෙ.ව. 11:33
2026 අප්‍රේල් 23, පෙ.ව. 11:04
2026 අප්‍රේල් 23, පෙ.ව. 10:24
2026 අප්‍රේල් 23, පෙ.ව. 10:22
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26