2024 අප්‍රේල් 16, පෙ.ව. 12:02
අප්‍රේල් මාසයේ ගෙවුණු මුල් දින නවය ඇතුළත සංචාරකයින් මෙරටට පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක් දැකගත හැකි බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව සංචාරකයින් 50,537ක් අදාළ කාලසීමාව තුළ මෙරටට පැමිණ තිබෙන බවයි සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර සිටියේ.
ඉන්දියාව, බ්‍රිතාන්‍ය, රුසියාව සහ ජර්මනිය යන රටවල්වලින් වැඩි වශයෙන් සංචාරක පිරිස් මෙරටට පැමිණ තිබෙන බව අදාළ දත්ත වාර්තා වල සඳහන් වනවා.
වසරේ ගතවූ කාලසීමාව තුළ හය ලක්ෂ 86,321ක සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධනය අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 02, ප.ව. 4:30
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 11:24
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 9:31
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
20-08-26
20-08-26
28-07-26
28-07-26
01-07-26
01-07-26
27-05-26
27-05-26
06-05-26
06-05-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
23-04-26
23-04-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26