2024 ඔක්‍තෝබර් 16, ප.ව. 12:21
මැතිවරණයට ඉදිරිපත් නොවුණද දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
සිදුවන්නේ තාවකාලික සමුගැනීමක් පමණක බව ඔහු සඳහන් කළා.
ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවා.
ඔහු එහිදී පැවසුවේ, දේශපාලකයෙක් විශ්‍රාම නොයන බවයි.
මැතිවරණය සඳහා පොදුජන පෙරමුණේ සූදානම ගැන මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කරන බවයි.
2026 අප්‍රේල් 29, ප.ව. 1:23
2026 අප්‍රේල් 29, පෙ.ව. 11:14
2026 අප්‍රේල් 29, පෙ.ව. 11:11
2026 අප්‍රේල් 29, පෙ.ව. 10:38
2026 අප්‍රේල් 29, පෙ.ව. 10:36
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26