2025 මාර්තු 07, පෙ.ව. 12:27
ආදායම් උපයා ගැනීමට අසමත් මාලිමාණ්ඩුව මේ වන විට සේවක වැටුප් අඩු කරමින් වියදම අඩු කර ගැනීමට කටයුතු කරමින් ඇතැයි ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ පවසයි.
විද්‍යාත්මක ලෙස වැඩ කරන බව සඳහන් කළ ආණ්ඩුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පර්යේෂණ දීමනාව 35% සිට 20% දක්වා අඩු කර පර්යේෂණ කිරීම අධෛර්යවත් කර ඇතැයි ද හෙතෙම චෝදනා කරයි.
ආණ්ඩුව පසුගිය ආණ්ඩු ලබා දුන් දීමනා මූලික වැටුපට එකතු කිරීම හැර කිසිදු පඩි වැඩි කිරීමක් සිදුකර නොමැති බවටත් පසුගිය ආණ්ඩු ලබා දුන් වැටුප පවා අඩු කර ඇති බවටත් හෙතෙම චෝදනා කරයි.
මෙය මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් තමන් ඉල්ලන්නේ වැටුප් වැඩි කිරීමක් නොව මෙතෙක් පැවැති ආණ්ඩු ලබා දුන් වැටුප ලබා දෙන ලෙස බවත් මහින්ද පතිරණ අවධාරණය කරයි.
ඔහු මේ බව සඳහන් කළේ, සිරස සටන වැඩසටහනට එකතු වෙමිනි.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26