2024 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:05
පිටකොටුව ඇතුළු නගර ආශ්‍රිතව රූපලාවණ්‍ය ආලේපන අලෙවි කරන වෙළෙඳසැල්වල අලෙවියට තබා ඇති විවිධ ආලේපන මිලදී ගැනීමේදී සැලකිලිමත් වන්නැයි පාරිභෝගික අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම රූපලාවණ්‍ය ආලේපනවලින් බහුතරයක් ප්‍රමිතියකින් තොර ඒවා බවත්, ඒවා බොහෝවිට සමට අහිතකර බවත්ය.
ඒවා ප්‍රමිතියෙන් තොරවීම නිසා සමට ඒවායින් හානියක් සිදුවිය හැකි බව පාරිභෝගික අධිකාරියේ වැටලීම් අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ පවසනවා.
2026 ජූනි 19, පෙ.ව. 12:29
2026 ජූනි 19, පෙ.ව. 12:20
2026 ජූනි 19, පෙ.ව. 12:18
2026 ජූනි 19, පෙ.ව. 12:14
2026 ජූනි 19, පෙ.ව. 12:11
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26