hit counter

2026 ඔක්‍තෝබර් මස 26 වන සඳුදා

2024 අප්‍රේල් 04, ප.ව. 8:13



අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට අනවසර පිවිසුමක් සිදුව තිබෙනවා.

එහි ප්‍රවේශයන් අත්පත් කරගත් අනවසර පිවිසුම්කරුවන් සඳහන් කර ඇත්තේ තමන් උසස් පෙළ අධ්‍යාපනය ලබන සිසුවකු බවත් අනවසරෙන් ප්‍රවේශ වීම ගැන කනගාටුවන බවත්ය.

නමුත් මෙම අඩවිය ආරක්ෂක දෝෂ ඇති බවද මෙය රටේ ආරක්ෂා වෙනුවෙන් වාර්තා කරන බවද පණිවිඩයේ සදහන් වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: