hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2024 නොවැම්‍බර් 06, පෙ.ව. 12:03



 ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අද (06) තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බවයි.

එහිදී රුපියල් මිලියන 175,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.

කෙසේ වෙතත්, ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 85,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: