hit counter

2025 ජනවාරි මස 10 වන සිකුරාදා

2025 ජනවාරි 11, පෙ.ව. 12:11



දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ (TPA) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේසන් මහතා රජයේ ඉදිරි අයවැය යෝජනාවලට වතු කම්කරුවන් සඳහා අවම වැටුප ලෙස රුපියල් 2000ක් ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටිමින් ප්‍රකාශයක් සිදු කළා.

වතු කම්කරුවන් සඳහා රුපියල් 2000ක අවම දෛනික වැටුපක් අපේක්ෂා කරන බවත්, ඔවුන් ශ්‍රී ලංකාවේ වඩාත්ම ආන්තිකකරණයට ලක් වූ කොටස බව, පාර්ලිමේන්තුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේසන් මහතා ප්‍රකාශ කළේ ය.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළා..

“වතු කම්කරුවන් රැකබලා නොගන්නා තුරු සහ ඔවුන් සමාන පුරවැසියන් ලෙස සැලකිය නොහැකියි” යන්න අවධාරණය කළ ඔහු පැවසුවේ, ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය පාර්ලිමේන්තුවේදී වතු කම්කරුවන් පිළිබඳ යෝජනාවලට සම අනුග්‍රහය දැක්වූ බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: