hit counter

2026 මැයි මස 29 වන සිකුරාදා

2024 අප්‍රේල් 11, පෙ.ව. 12:04



මෙරට තවත් පවුල් 182,140ක් අස්වැසුම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළා.

එමෙන්ම, අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා මෙලෙස පවුල් 182,140ක් සුදුසුකම් ලබා ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

කෙසේ වෙතත්, ඒ අනුව ඔවුන්ට අදාළ හිඟ මුදල් ඇතුළු සියලු ගෙවීම් අප්‍රේල් මස 18 වැනිදා වනවිට ගිණුම්ගත කිරීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: