2026 මැයි 07, පෙ.ව. 12:23
මේ රටේ වංචා දූෂණ කළා නම් කරනවා නම් අල්ලන්නේ වර්තමාන ආණ්ඩුව බවත් හොරුන්ට හොරු ඇල්ලීමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්රී නජිත් ඉන්දික පවසයි.
එය විපක්ෂයට කළ නොහැකි බවත් හොරු අල්ලන්න පැමිණි ඔවුන් මාස තුනකින් මහ බැංකුව කැඩූ බවද ඔහු පෙන්වා දෙයි.
ඔවුන්ට හොරු ඇල්ලීමට අවස්ථාවක් දුන්නද හොරු සමග පිනුම් ගසමින් හොරුන්ටත් වඩා හොරකම් කළ බවටද නජිත් ඉන්දික චෝදනා කරයි.
2026 අගෝස්තු 12, ප.ව. 12:49
2026 අගෝස්තු 12, ප.ව. 12:45
2026 අගෝස්තු 12, ප.ව. 12:40
2026 අගෝස්තු 12, ප.ව. 12:36
2026 අගෝස්තු 12, ප.ව. 12:00
12-08-26
12-08-26
03-08-26
03-08-26
23-06-26
23-06-26
18-06-26
18-06-26
13-04-26
13-04-26
19-03-26
19-03-26
02-03-26
02-03-26
22-01-26
22-01-26
17-01-26
17-01-26
12-12-25
12-12-25
25-11-25
25-11-25
23-09-25
23-09-25