2024 නොවැම්‍බර් 03, පෙ.ව. 12:07
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කළේ යැයි සමහරු ඥරු ඥුරු ගාන බව ජාතික ජන බලවේගයේ විධායක සභික නලින්ද ජයතිස්ස පවසයි.
වර්තමා ජනාධිපති අනුර දිසානායකට අඩුම වාහන ප්‍රමාණයක් සහ අඩු ම ආරක්ෂකයන් ප්‍රමාණයක් රැගෙන යාමට හැකි නම් මහින්ද රාජපක්ෂට එසේ යාමට බැරි ඇයි ද ඔහු ප්‍රශ්න කරයි.
ජාතික ජන බලවේග ජනහමුවක් අමතමින් නලින්ද ජයතිස්ස මේ බව කීය.
2026 සැප්තැම්බර් 08, ප.ව. 2:47
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:54
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:05
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 10:52
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 10:37
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26