2025 ජනවාරි 03, පෙ.ව. 12:05
කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරැණාරත්න මහතා විසින් වැරදි ආකාරයට ජාතික කොඩිය ඔසවා ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා චෝදනා කරයි.
නව වසර වෙනුවෙන් බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති ක්ලීන් ශ‍්‍රී ලංකා ආරම්භ කිරීමේ උත්සවයකදී ඔහු ජාතික කොඩිය ඔසවන ලද ආකාරය වැරදි බවද හෙතෙම පැවසීය.
ජාතිය කොඩිය සාමාන්‍යයෙන් ඔසවන්නේ වර්ණ තීරු දෙක අසලින් ගැට ගසා වුවත් මෙවර ඔසවා ඇත්තේ සිංහයාගේ වල්ගය පැත්තෙන් ගැටගසා බවද ඔහු කියා සිටියේය.
2025 නොවැම්‍බර් 17, පෙ.ව. 12:17
2025 නොවැම්‍බර් 17, පෙ.ව. 12:14
2025 නොවැම්‍බර් 17, පෙ.ව. 12:11
2025 නොවැම්‍බර් 17, පෙ.ව. 12:11
2025 නොවැම්‍බර් 17, පෙ.ව. 12:06
17-11-25
17-11-25
17-11-25
17-11-25
15-11-25
15-11-25
15-11-25
15-11-25
15-11-25
15-11-25
15-11-25
15-11-25
15-11-25
15-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25