2026 අප්‍රේල් 23, පෙ.ව. 11:37
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති නඩුව මැයි මස 29 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
ඒ අනුව මෙම නඩුව අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපරණා සුවඳුරුගොඩ ඉදිරියේ කැඳවනු ලැබුවා. නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටියා.
ඒ අනුව මෙම නඩුව මැයි මස 29 වනදා යළි කැඳවන ලෙස විනිසුරුවරිය නියම කළා.
මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක් මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.
2026 ජූනි 12, පෙ.ව. 12:15
2026 ජූනි 12, පෙ.ව. 12:15
2026 ජූනි 12, පෙ.ව. 12:12
2026 ජූනි 12, පෙ.ව. 12:12
2026 ජූනි 12, පෙ.ව. 12:11
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26