hit counter

2026 අගෝස්‍තු මස 18 වන අඟහරුවාදා

2025 මාර්තු 28, පෙ.ව. 12:16



මේ රටේ යුද්ධය අවසන් කළ රණවිරුවන් ඉලක්ක කර ගෙන යම් ක්‍රියාදාමයක් ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඒ පිළිබඳ මුනිවත රකින ආණ්ඩුව පාතාළ මර්දන මෙහෙයුමක් අතර සිදුවූ සිද්ධියක් පිළිබඳ පොලිස්පතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් ඇතැයි හෙතෙම චෝදනා කරයි.

රණවිරුවන් මුහුණ දී ඇති ගැටලුව පිළිබඳ සමාජ අවධානය වෙනස් කිරීම සඳහා පොලිස්පතිවරයා ඉවත් කිරීමේ යෝජනාවක් ගෙන ආ බවට ද නාමල් රාජපක්ෂ චෝදනා කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: