hit counter

2026 ඔක්‍තෝබර් මස 06 වන අඟහරුවාදා

2026 අගෝස්‍තු 21, ප.ව. 3:42



අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනිය මෙරට සංස්කෘතියේ එක් සුවිශේෂී සංකේතයක් මෙන්ම මුළු ශ්‍රී ලංකාවටම මවක් බඳු චරිතයක් බව පූජ්‍ය කත්තෝරුවේ සිරිධම්ම හිමියන් පවසති.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ, ඇය අසනීප තත්ත්වයෙන් පසුවන අවස්ථාවේදී පවා ගීතයක් ගායනා කරන ලෙස කළ ඉල්ලීම නිහතමානීව ඉටුකළ බවත්, ඇය සතු නිහතමානීකම සහ මෙරට කලාවට කළ මෙහෙවර පිළිබඳව කතා කිරීමට වචන පවා ප්‍රමාණවත් නොවන බවත්ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: