2024 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 12:13
නව මහ බැංකු පනත අනුව මහ බැංකුව ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.
“දැන් පවතින නව මහ බැංකු පනත යටතේ මුදල් මණ්ඩලය සහ අධිපති යම් නිශ්චිත කාල සීමාවකට පත් කරලා තියෙන්නේ. අපේ වගකීමක් තියෙනවා පත් කරනු ලැබූ කාලසීමාව තුළ අපිට හැකි උපරිම ප්‍රමාණයෙන් තියෙන නීති යටතේ ඒ දායකත්වය ලබා දෙන්න.
මම දකින්නේ නැහැ එහෙම හේතුවක්, ස්වාධීන මහ බැංකුවක, ස්වාධීනව පත්වුණු මුදල් මණ්ඩලයක්, රජයක් වෙනස් වුණු පමණින් වෙනස් විය යුතුද නැද්ද කියන එක, ඒක ඒ මණ්ඩලයේ ඉන්න සාමාජිකයින්ගේ පුද්ගලික තීරණ මිස, සම්ප්‍රදායක් අනුව සිදුවිය යුතු දෙයක් නෙමෙයි කියලා තමයි මගේ මතය.”
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී ආණ්ඩු මාරුවත් සමග මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්වන්නේ දැයි නැඟූ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.
2026 අප්‍රේල් 03, පෙ.ව. 9:26
2026 අප්‍රේල් 03, පෙ.ව. 9:21
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:30
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:20
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26