2022 සැප්‍තැම්‍බර් 27, ප.ව. 2:46
ශ්‍රී ලංකාවට පාර්සල් එවීමේදී රේගු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආයතන පමණක් භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා රේගුව ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
සංක්‍රමණික සේවකයන් විසින් එවන ලද පාර්සල් අතුරුදන් වූ බවට හෝ හානි වූ බවට පැමිණිලි රැසක් ලැබී ඇති බවත් ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි වී නොමැති නියෝජිතායතන හරහා එවන ලද පාර්සල් අස්ථානගත වී හෝ හානි වී ඇති බවට වාර්තා වන බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි ශ්‍රී ලංකා රේගුව වැඩිදුරටත් පවසන්නේ.
එම හේතුවෙන් විදේශයන්හි සිට පාර්සල් එවීමේදී දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආයතන පමණක් භාවිත කරන ලෙස ශ්‍රී ලංකා රේගුව සංක්‍රමණික සේවකයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
2026 ජනවාරි 08, පෙ.ව. 12:33
2026 ජනවාරි 08, පෙ.ව. 12:31
2026 ජනවාරි 08, පෙ.ව. 12:28
2026 ජනවාරි 08, පෙ.ව. 12:17
2026 ජනවාරි 08, පෙ.ව. 12:14
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
06-01-26
06-01-26
06-01-26
06-01-26
06-01-26
06-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26