2025 මැයි 12, පෙ.ව. 12:04
අගමැති කාර්යාලයේ ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඡායාරූපයක් මකා දමා ඡායාරූප පළ කිරීම පිළිබඳ සමාජ මාධ්‍යවල කතාබහක් නිර්මාණය වී තිබේ.
පසුගියදා අගමැතිනි හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ කොටහේනේ පාසල් දැරියක් සිය දිවි නසාගැනීම පිළිබඳවයි.
එම හමුවේ දී ලබාගෙන මාධ්‍ය වෙත මුදා හැරි ඡායාරූපවල අගමැතිනියට ඉහළ බිත්තියෙහි හිටපු ජනාධිපතිවරයාගේ ඡායාරූපය දැකිය හැකිය.
කෙසේ වුව ද රාජ්‍ය තොරතුරු දෙපාර්තමේන්තුව පළකළ එම ඡායාරූපයෙහි හිටපු ජනාධිපතිවරයාගේ ඡායාරූපය මකා දමා ඇති ආකාරය දැකගත හැකිය.
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 10:12
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 9:45
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:36
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:15
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26