2022 ඔක්‍තෝබර් 17, ප.ව. 2:10
අද රාත්‍රී 9 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩුකර ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ඒ අනුව 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ද අඩුකර තිබෙනවා.
නව මිල සංශෝධනය අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු 370ක් වන අතර, ඔටෝ ඩීසල් ලීටරයක මිල රු 415ක් වනවා.

2025 දෙසැම්‍බර් 31, ප.ව. 4:33
2025 දෙසැම්‍බර් 31, ප.ව. 4:02
2025 දෙසැම්‍බර් 31, ප.ව. 2:35
2025 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:15
2025 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:15