2025 ඔක්‍තෝබර් 21, පෙ.ව. 10:26
නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ගම්පහ බබා නැමැත්තාගෙන් කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඝාතන තැතක් සම්බන්ධව තොරතුරු අනාවරණය වී ඇත.
කෙරවලපිටිය අධිවේගි පිවිසුම අසල කාණුවක තිබි සොයාගත් T56 වර්ගයේ ජීව උණ්ඩ 50ක පමණ ප්‍රමාණය ගම්පහ ඔස්මන් ඝාතනය කිරීමට කෙහෙල්බද්දර පද්මේ සූදානම්ව සිටි කාලයේදී තමන්ට ලබාදුන් ඒවා බව ගම්පහ බබා නැමැත්තා පවසා ඇත.
කෙහෙල්බද්දර පද්මේ විසින් අදාළ උණ්ඩ තොගය තමා සතුව තබාගන්නා ලෙසත් අවශ්‍ය විටදී ඒවා යළිත් ලබාගන්නා බවට සඳහන් කර ඇති බවද ගම්පහ බබා නැමැත්තා පවසා ඇත.
මෙරට රැඳි සිටි සමයේදී ගම්පහ බාබා නැමැත්තා සුඛෝපභෝගී නිවාසවල රැඳී සිට ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති අතර ඒවා රුපියල් ලක්ෂය ඉක්මවූ මාසික කුලී පදනම මත රැඳී සිටි ඒවා බවද හෙළි වී ඇත.
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:14
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:06
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26