2025 ජනවාරි 03, පෙ.ව. 12:07
පාර්ලිමේන්තුවේ සේවකයන් සඳහා වන නිවාඩු හිලවු දීමනාව නොගෙවීමට තීන්දුවක් ගෙන තිබේ.
රජයේ ආරංචි මාර්ග පැවසුවේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි.
පාර්ලිමේන්තු සේවකයන්ට පමණක් මෙම දීමනාව ලබාදී විශේෂත්වයක් දැක්වුවහොත් එය නරක පූර්වාදර්ශයක් වනු ඇතැයි ආර්ථික උපදේශකයන් විසින් සිදුකර ඇති පෙන්වාදීම මත මෙම පියවර ගෙන ඇත.
පාර්ලිමේන්තුවේ සේවකයන් 1200ක් පමණ මෙම දිමනාව ලබා ගැනීමට හිමිකම් ලබා තිබිණි.
රජයේ ප්‍රධානීන් හමුවී පාර්ලිමේන්තුවේ සේවකයන් පිරිසක්ද මෙම දීමනාව ලබාදෙන ලෙස පසුගිය දිනවල ඉල්ලීම් කර තිබිණි.
2026 ජනවාරි 25, පෙ.ව. 12:36
2026 ජනවාරි 25, පෙ.ව. 12:36
2026 ජනවාරි 25, පෙ.ව. 12:25
2026 ජනවාරි 25, පෙ.ව. 12:17
2026 ජනවාරි 25, පෙ.ව. 12:14
25-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26