hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 31, පෙ.ව. 12:07



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන සතියේ කැබනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

එම පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශය විසින් සම්පාදනය කිරීමෙන් අනතුරුව නීතිපතිවරයාගේ අධීක්ෂණයට පසුගියදා යොමු කර ඇත.

වත්මන් ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දුවක් අනුව එම කටයුතු සිදුකරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: