hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2024 ජූලි 19, පෙ.ව. 12:02



ගුවන් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ පූර්ව ලියාපදිංචි වීමක් සිදු කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීමෙන් අනතුරුව ගමන් බලපත් ප්‍රමුඛතා ක්‍රමවේදයකට අනුව ලබාදීම සිදුවනු ඇති.

අදාළ නව ක්‍රමවේදය ලබන සිකුරාදා සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: