2025 ජනවාරි 08, පෙ.ව. 12:11
අද විදේශ ගමන් බලපත්‍ර ලබා දීම අභියෝගයක් බවට පත්ව ඇතැයි විදේශ කටයුතු ඇමති විජිත හේරත් පවසයි.
විදේශ ගමන් බලපත‍්‍ර ඉල්ලා ඇති ඇතැමුන්ට එය මාස පහක පමණ ප‍්‍රමාදයක් ඇති බවත් ඒ මහතා කියයි.
මීට හේතුව මීට පෙර පාලකයන් විසින් ගත් වැරදි තීන්දුවක ප්‍රතිඵලයක් බවත් එනිසා විදේශ ගමන් බලපත්‍රය ඇනවුම් කොට මාස පහ හයක් බලා සිටීමට ජනතාවට සිදුව ඇති බව ද ඇමතිවරයා කීය.
2026 ජූනි 28, පෙ.ව. 12:32
2026 ජූනි 28, පෙ.ව. 12:30
2026 ජූනි 28, පෙ.ව. 12:15
2026 ජූනි 28, පෙ.ව. 12:11
2026 ජූනි 28, පෙ.ව. 12:07
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26