2024 දෙසැම්‍බර් 10, ප.ව. 6:46
ජෙරොම් ප්‍රනාන්දු මහතාව කතෝලික සභාවේ නොවන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පවසනවා.
කතෝලික සභාවේ නිල අපෝස්තලික අනුප්‍රාස්තියකින් තොර ජෙරොම් ප්‍රනාන්දු මහතා කතෝලික රදගුරුතුමෙකු නොවන බව ඔවුන් සඳහන් කරනවා.
ජෙරොම් ප්‍රනාන්දු මහතාව රදගුරු පදවියකට පත්කොට ඇති බවට පසුගිය දා පළ වූ ප්‍රචාරයක් පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින් එම සමුළුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළා.

2026 ජූනි 19, පෙ.ව. 10:31
2026 ජූනි 19, පෙ.ව. 10:09
2026 ජූනි 19, පෙ.ව. 12:29
2026 ජූනි 19, පෙ.ව. 12:20
2026 ජූනි 19, පෙ.ව. 12:18
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26