2024 අප්‍රේල් 22, පෙ.ව. 12:06
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
ඒ අඩු ආදායම්ලාභී සෑම පවුලක් සඳහාම අප්‍රේල් සහ මැයි මාස දෙක තුළ මසකට සහල් කිලෝග්‍රෑම් 10 බැඟින් ලබාදීමට කටයුතු කරන බවයි.
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (21) ඌව පරණගම අඹගස්දෝව ක්‍රීඩාංගණයේ පැවති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ ජාතික උත්සවයට එක්වෙමින්.
මේ අතර, අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28ක් සඳහා නොමිලේ සහල් බෙදාදීම මේ වන විට ක්‍රියාත්මක බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සඳහන් කළා.
එමෙන්ම, අප්‍රේල් මාසයේ ලබාදීමට නියමිත සහල් කිලෝග්‍රෑම් 10 මේ වන විට දිවයින පුරා බෙදාදීම ආරම්භ කර ඇති බව වැඩිදුරටත් එම සංගමය සඳහන් කර සිටියා.
2026 ජනවාරි 12, ප.ව. 12:46
2026 ජනවාරි 12, ප.ව. 12:31
2026 ජනවාරි 12, ප.ව. 12:15
2026 ජනවාරි 12, පෙ.ව. 11:46
2026 ජනවාරි 12, පෙ.ව. 11:44
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
11-01-26
11-01-26
11-01-26
11-01-26
11-01-26
11-01-26
11-01-26
11-01-26
10-01-26
10-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26