2024 ජනවාරි 22, පෙ.ව. 12:05
රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉකුත් 2023 වර්ෂයේ දෙවැනි කාර්තුවේ දී මෙරට සේවා වියුක්ති අනුපාතය සියයට 5.2 දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
එම වර්ෂයේ පළමු කාර්තුවේ මෙරට සේව වියුක්ති අනුපාතය සියයට 4.7ක් පැවැති අතර එය දෙවැනි කාර්තුව වන විට මෙලෙස සියයට 5.2 දක්වා වැඩි වී තිබිණ.
දෙවැනි කාර්තුවේ වයස අවුරුදු 15 -24 අතර තරුණ වයස් කාණ්ඩයේ සේවා වියුක්ති අනුපාතය සියයට 25.8 දක්වා වැඩි වීම බරපතළ තත්ත්වයකි.
මුදල් අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ මේ බව සඳහන් වෙයි.
2026 අප්‍රේල් 29, ප.ව. 1:23
2026 අප්‍රේල් 29, පෙ.ව. 11:14
2026 අප්‍රේල් 29, පෙ.ව. 11:11
2026 අප්‍රේල් 29, පෙ.ව. 10:38
2026 අප්‍රේල් 29, පෙ.ව. 10:36
29-04-26
29-04-26
29-04-26
29-04-26
23-04-26
23-04-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
20-03-26
20-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
12-03-26
12-03-26
02-03-26
02-03-26
27-02-26
27-02-26