2024 මාර්තු 02, පෙ.ව. 12:54
ඇල්පිටිය ප්‍රදේශයේදී මහජන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රෝෂන් කුමාර මහතා ඝාතනයෙන් පසුව වෙඩික්කරුවන් යතුරුපැදියකින් පළා යන අයුරු දැක්වෙන CCTV රූපරාමු පෙළක් මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.
විමර්ශන නිලධාරීන් පවසන්නේ, මොවුන් දෙදෙනා මහඌර ප්‍රදේශයට මෙම යතුරුපැදියෙන් ගමන් කර ඇති අතර සිද්ධිය සිදු වූ දින පෙරවරු 7.28න් පසුව ඔවුන් දෙදෙනා සහ යතුරුපැදිය පිළිබඳ කිසිඳු තොරතුරක් CCTV දර්ශනවල නොමැති බවය.
මේ අතර ඊයේ දිනයේදී ගිනි තබා විනාශ කර තිබූ යතුරුපැදියේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා රස පරීක්ෂකවරයා වෙත යොමුකර තිබෙනවා.
2026 අගෝස්තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්තු 31, පෙ.ව. 12:13
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26