2024 ජූලි 06, ප.ව. 2:39
මෙරටට කුෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයාගේ නිවසේ තිබී නිරූපිකා පියුමි හංසමාලිට අයත් සුඛෝපභෝගී මෝටර් රථයක් හමුවීමත් සමග එම පුවත සමාජයේ මහත් කතා බහකට ලක්විය.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නිරූපිකා පියුමි හංසමාලි පවසා සිටින්නේ තමා තවදුරටත් සීයට දාහක් නිවැරදි බවයි.
එහි ඇය දක්වා තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාට යහතින් සිටීමට නොදෙනා බවත් මෙම සිදුකරනා හිරිහැරයන්ට සියලු දෙනාටම සාප වෙන බවත්ය.
පියුමි හංසමාලි විසින් ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහන පහතින්,

2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:33
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:23
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:14
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26