2022 නොවැම්‍බර් 02, ප.ව. 2:51
ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙතට එරෙහි අද පස්වරුවේ සංවිධාන කර ඇති ඒකාබද්ධ විරෝධතා පාගමන කිසිසේත් නතර නොකරන බව වෘත්තිය සමිති පවසනවා.
දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, ශිෂ්‍ය සංගම් සහ සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව විසින් අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාව කොළඹ දුම්රියපොළ ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ පැවැත්වීමට අවසර ලබානොදෙන බවට පොලීසිය විසින් මේවන විට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඵ්, කොළඹ මධ්‍යම කොට්ඨාශ දෙක දිසාව භාර සහකාර පොලිස් අධිකාරි කේ.ඊ.එන් දිල්රුක්ගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියකින්.
ඊට අදාළ ලිපිය විරෝධතාව සංවිධානය කරන පාර්ශව වෙත හා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ නිවෙස් වෙතටම ගොස් බෙදා හැර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් උද්ඝෝෂණ නොපැවැත්විය යුතු ස්ථාන පිළිබඳ ලියවිල්ල භාරදීම සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම විරෝධතාවට සම්බන්ධ වී සිටින පාර්ශ්ව කිහිපයක් හමුවී තිබුණා.
කෙසේවෙතත් එම ලියවිල්ල කිසිවෙකුත් භාරගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 6:17
2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 2:44
2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 2:04
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 11:38
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 10:27
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
22-09-26
22-09-26
21-09-26
21-09-26
19-09-26
19-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26