hit counter

2026 ජූනි මස 28 වන ඉරිදා

2026 ජූනි 29, පෙ.ව. 12:27



තර්ජනය කිරීම, ව්‍යාජ (Fake) ප්‍රොෆයිල් භාවිතා කරමින් බ්ලැක්මේල් කිරීම, හෝ අන්තර්ජාලය හරහා සිදු කරන ඕනෑම නීතිවිරෝධී ක්‍රියාවක් මැසේජ් එක ඩිලීට් කළා කියලා අවසන් නොවේ.

සයිබර් අවකාශයේ සිදු කරන සෑම ක්‍රියාවකටම ඩිජිටල් අඩිපාරක් (Digital Footprint) ඉතිරි වේ අවශ්‍ය වුවහොත්, එම ඩිජිටල් සාක්ෂි මගින් වගකිවයුතු පුද්ගලයන් හඳුනාගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව පවතියි.

මැසේජ් එක මකා දැමීමෙන් වරද මැකෙන්නේ නැතිවග මතක තබා ගත යුතුයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: