2023 නොවැම්‍බර් 14, පෙ.ව. 10:09
රාත්‍රී කාලයේදීද රථවාහන වැරදිවලට අදාළ දඩ මුදල් භාරගැනීම සඳහා හැකියාව ලබාදෙමින්, කොළඹ සහ කළුතර ආවරණය වන පරිදි බස්නාහිර පළාතේ තැපැල් කාර්යාල 13ක් පැය 24 පුරා විවෘතව තැබීමට රජය තීරණය කර තිබෙනවා.
නියමු ව්‍යාපෘතියක කොටසක් ලෙස කොළඹ (උතුර, දකුණ, මධ්‍යම), නුගේගොඩ, ගල්කිස්ස, කළුතර, සීතාවකපුර, කැලණිය, සහ ගම්පහ යන ප්‍රදේශවල කොට්ඨාස නිලධාරීන් වෙත රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ විසින් මෙම වැඩසටහන පිළිබඳව දැනුම්දී තිබෙනවා.
කොම්පඤ්ඤවීදිය, හැව්ලොක් ටවුන්, වැල්ලවත්ත, බොරැල්ල, කොටහේන, බත්තරමුල්ල, නුගේගොඩ, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පානදුර, කළුතර සහ සීතාවකපුර වැනි ස්ථාන ඇතුළු නිශ්චිත තැපැල් කාර්යාල රාත්‍රී කාලයේදීද දඩ මුදල් භාරගැනීමට නම්කර තිබෙනවා.

2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11
25-04-26
25-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
20-04-26
20-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
16-04-26
16-04-26
13-04-26
13-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
08-04-26
08-04-26