hit counter

2025 දෙසැම්‍බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:02



පොලීසිය තුළ යම් අකාර්යක්ෂමතාවයක් හෝ වංචාවක් සිදු වුවහොත් ඒ පිළිබඳව දැනුම්දීමට ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.

වැඩබලන පොලිස්පතිවරයා මහජනතාවට කියා සිටියේ 1997 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ මේ පිළිබඳව දැනුම්දෙන ලෙසයි.

රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීමටද එම දුරකථන අංකය මීට පෙර හඳුන්වා දී තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: