2025 පෙබරවාරි 23, පෙ.ව. 12:35
ඔබේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ අපරාධ වැරදි ගැන ඔබ දැන සිටීනම්, එම තොරතුරු හැකි ඉක්මනින් පොලිසියට වාර්තා කරන ලෙස ශ්‍රි ලංකා පොලිසිය සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනකත් තබමින් ජනතාවගෙන් ඉල්ලා සිටී.
රටේ ජනතාවගේ සහ සමාජයේ යහපත උදෙසා පොලිසියට සහාය වන ලෙස ද එමගින් ඉල්ලා තිබේ.
‘රූපයෙන් නොව ජීවිතයෙන්ම ලස්සන කෙනෙක් වන්න!’ යැයි පොලිසිය එම පණිවිඩයෙන් රටේ ජනතාවට කියයි.

2026 සැප්‍තැම්‍බර් 11, ප.ව. 6:43
2026 සැප්‍තැම්‍බර් 11, ප.ව. 4:02
2026 සැප්‍තැම්‍බර් 11, ප.ව. 3:57
2026 සැප්‍තැම්‍බර් 11, ප.ව. 3:17
2026 සැප්‍තැම්‍බර් 11, ප.ව. 3:08
11-09-26
11-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26