hit counter

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2022 ජූලි 11, පෙ.ව. 1:52



අද (11) සිට ලබන 15 වනදා දක්වා දිනකට පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව A සිට W දක්වා කලාප 20 කට දහවල් කාලයේ පැය 01යි විනාඩි 40 ක් සහ රාත්‍රී කාලයේ පැය 01 යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.

අද (11) කොළඹ වාණිජ කලාපයේ පෙරවරු 06.00 සිට පැය 02 යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

M, N, O, X, Y, Z කලාපවලද එම දින 03 හැර අනෙක් දිනවල පෙරවරු 05.30 සිට පැය 03ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.