hit counter

2024 මැයි මස 01 වන බදාදා

2024 අප්‍රේල් 12, පෙ.ව. 12:07



සියලු දරුවන්ට පෙර පාසල අවුරුදු හතරේදී අනිවාර්ය කිරීමට කටයුතු කෙරෙන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ විශේෂඥ කමිටුවේ මහාචාර්ය ගුණපාල නානායක්කාර පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඒ අනුව මෙය පාසලේ පළවෙනි වසරට පෙර වයස හතරේදී පෙර පාසල යැවීම 2026 සිට අනිවාර්යය කරන බවයි. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: