2025 මාර්තු 22, පෙ.ව. 12:14
පෙරපාසල් ගුරුවරුන් පුහුණු කරන සියලු ආයතන යළි ලියාපදිංචි කිරීමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසනවා.
නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන මහතා සඳහන් කළේ, එම ආයතන නියාමනය විධිමත් කිරීම සඳහා මේ පියවර ගන්නා බවයි.
දැනට මෙරට පෙර පාසල් ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ආයතන 65 ක් පමණ ක්‍රියාත්මක වනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එම සියලු ආයතන තමන්ට අවේණික වූ විෂය නිර්දේශ යටතේ පෙරපාසල් ගුරුවරුන් පුහුණු කරන බවයි.
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:31
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:18
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:13
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:07
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:05
11-10-26
11-10-26
11-10-26
11-10-26
11-10-26
11-10-26
11-10-26
11-10-26
10-10-26
10-10-26
10-10-26
10-10-26
10-10-26
10-10-26
10-10-26
10-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26