2026 පෙබරවාරි 23, පෙ.ව. 12:17
බාල ගල් අඟුරු වංචාවෙන් රටට රුපියල් මිලියන 7672ක පාඩුවක් සිදුව ඇතැයි විදුලි බල මණ්ඩලයද පිළිගෙන ඇති බව පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.
“ෆේස්බුක් එකේ ආණ්ඩුවේ ආධාරකරුවනි, බාල ගල් අඟුරු නිසා කිසිදු පාඩුවක් සිදුවී නැතැයි තවදුරටත් ෆේස්බුක් එකේ කමෙන්ට් යුද්ධ කිරීමෙන් පලක් නැත.
සිදුවී ඇති පාඩුව ලංකා විදුලි බල මණ්ඩලය විසින් පෙබරවාරි 19 වැනිදා පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් හා ක්‍රමෝපායික සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාවට සවිස්තරාත්මකව දැනුම්දී ඇත. නැව් 8ක ගල් අඟුරු ප්‍රමිතියෙන් තොරවීම නිසා සිදුව ඇති අලාභය රුපියල් මිලියන 7,672.1ක් බව මේ ලිපියේ සඳහන් වේ.
මේවා සුද්ද කිරීම පහසු නැත. වරදක් සිදුවූ බව පිළිගෙන, වරද කළ කෙනාට තරාතිරම නොබලා නීතිය ක්රියාවේ යෙදවීම යහපත් දේශපාලන සංස්කෘතියක ලක්ෂණ බව අමතක නොකරන්න.
සිදුවූ පාඩුව විදුලි ගාස්තු වලට එකතුකර, ජනතාව මත පැටවීම වෙනුවට හානිපූරණය සඳහා විකල්ප සැලැස්මක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට බල කරමු.”
2026 සැප්තැම්බර් 05, ප.ව. 12:34
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:33
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:23
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:15
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26