2025 මාර්තු 12, ප.ව. 3:33
එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයන් සඳහා පත්වීම් ලිපි ලබාදීමේ අවස්ථාවේ අද පැවැත්වුණි.
ඒ පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදීය.
පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් පත්වීම ලිපි ප්‍රධානය එහිදී සිදු විය.
ආසන සංවිධායකයන් කිහිප දෙනෙකු හා රනිල් වික්‍රමසිංහ මහතා අතර උණුසුම් කතාබහක් ඇතිවූයේ ආසනවල සංවිධායකයන් පත් කිරීම සම්බන්ධයෙන් විරෝධතා හේතුවෙනි.
2026 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 9:57
2026 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 9:43
2026 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 9:34
2026 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 9:20
2026 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:17
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
17-09-26
17-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26